Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රු 500ක අල්ලසක් ගත් පොලිස් සැරයන්ට අධිකරණය දුන් දඬුවම
    Featured

    රු 500ක අල්ලසක් ගත් පොලිස් සැරයන්ට අධිකරණය දුන් දඬුවම

    By LFNMarch 29, 2024No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ත්‍රිරෝද රථ රියදුරෙකුගෙන් අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරයෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද සිර දඬුවම් නියම කර තිබේ.

    සැකකාර පොලිස් සැරයන්වරයා විසින් රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිමය වශයෙන් කටයුතු නොකර සිටීමට ත්‍රිරෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500ක ලබාගැනීමේ චෝදනාවට ඔහු වරදකරු කර ඇත.

    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහුට විරුද්ධව චෝදනා 4ක් යටතේ අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණි.

    ඒ අනුව මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් සැකකාර සැරයන්වරයා එම චෝදනා 4ටම වරදකරු ලෙස තීරණය කර ඇත.

    ඒ අනුව එක් එක් චෝදනාව සඳහා වසර බැගින් වසර 4ක සිර දඬුවම් නියම කර ඇති අතර එකී සිර දඬුවම් එකවර ගෙවී යායුතු බවට නියම කර ඇත.

    එසේම සැකකාර සැරයන්වරයාට රුපියල් 5000 බැගින් චෝදනා සඳහා රුපියල් 20,000ක දඩයක් ද අධිකරණය නියම කර තිබේ.

    එසේම අල්ලස් වශයෙන් ගත් රුපියල් 500 ද මුදල් දණ්ඩනයක් වශයෙන් අයකරගැනීමට අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 202604 Views

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.…

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.