Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

    September 4, 2025

    ඩිජිටල් සේවා බද්ද පැනවීම කල් යයි

    September 4, 2025

    තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්

    September 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වර්ථමානයේ බුදු දහමට විවිධාකාරයෙන් බලපෑම් එල්ල වෙනවා – අස්ගිරි පාර්ශවයේ මහානායක
    Featured

    වර්ථමානයේ බුදු දහමට විවිධාකාරයෙන් බලපෑම් එල්ල වෙනවා – අස්ගිරි පාර්ශවයේ මහානායක

    By LFNMarch 30, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වර්ථමානය වනවිට බුදු දහමට විවිධාකාරයෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ පවසති.

    උන්වහන්සේ පවසන්නේ මේ පිළිබඳ රජය දැනුවත් කිරීමත් සමඟ එවැනි පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවය.

    ඊයේ (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසුහ.

    ඇතැම් භික්ෂුන් වහන්සේ විසින් සිදුකරන ක්‍රියා හේතුවෙන් බුදුදහම ඉක්මණින් විනාශ වීමේ අවදානමක් මතුව ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

    September 4, 2025

    ඩිජිටල් සේවා බද්ද පැනවීම කල් යයි

    September 4, 2025

    තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්

    September 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,289 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

    September 4, 20250116 Views

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මේ වන විට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන්…

    ඩිජිටල් සේවා බද්ද පැනවීම කල් යයි

    September 4, 2025

    තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්

    September 4, 2025

    විදේශයන්හිදී ආපදාවන්ට ලක්වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ආධාර

    September 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.