Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
මාලිගාවත්ත ප්‍රධාන දුම්රිය අංගනයේ සිදුවන බව කියන මහා පරිමාණ ඉන්ධන වංචාවක් සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන්…
තලවකැලේ ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුදුනේ තිබී හඳුනා නොගත් මළ සිරුරක් තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ. එම ස්ථානයේ කඳවුරු බැඳීමට ගිය…
දිවයිනේ බන්ධනාගාරගත රැඳවියන්ගේ තදබදය ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ වසර ආරම්භයත් සමඟ විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත…
දෙහිවල පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට නිර්මාණය කර ඇති ප්‍රවීණ සිනමා නළු විජය කුමාරතුංග මහතාගේ පිළිරුවෙහි මුහුණ ප්‍රදේශයේ කොටසක් කඩාවැටී තිබේ.…
රිදීමාලියද්ද යකහඋල්පත ප්‍රදේශයේ වැසිකිළි වළක සඟවා තිබූ කාන්තා මළ සිරුරක් ඊයේ ගොඩගත්තේය. ඒ මහියංගණය මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදීය. මීට දෙදිනකට පෙර අත්අඩංගුවට…
වව්නියාව තෝනික්කල් ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීමෙන් යුවළක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබේ. වවුනියාව තෝණිකල්…
දේශීය කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කිරීමට දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟතාව පළ කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය…
ප්‍රවීණ හඩකැවීම් ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් වන ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
රාජ්‍ය බැංකු පද්ධතිය රජයේ නිවාඩු දිනවලද විවෘතව තැබීමට රජය තීරණය කර තිබේ. අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීමට සිටින පිරිසට ගිණුම්…
විදුලි බිල නොගෙව්වැයි සැපයුම විසන්දි කිරිමට ගිය විදුලි සේවකයන් තිදෙනකු නිවෙස් හිමියකුගෙන් පහරකා රෝහල් ගතකර ඇති බව වාද්දුව පොලිසිය පවසයි…