Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැලිකඩ OIC රිමාන්ඩ්

    May 28, 2026

    කාන්තා සෞඛ්‍යය ගැන සජිත්ගෙන් ෆේස්බුක් සටහනක්

    May 28, 2026

    ඉන්දියාවේ ඉදිකර ඇති මෙසීගේ යෝධ ප්‍රතිමාව ඉවත් කිරීමට පියවර

    May 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුර අන්තිමට හමුවූ තැන
    Featured

    ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුර අන්තිමට හමුවූ තැන

    By LFNApril 19, 2024No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී ව්‍යාපාරිකයෙකුව ඝාතනය කර තිබේ.

    මෙම ඝාතනය ඊයේ රාත්‍රියේ සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.

    ඝාතනයට ලක්ව ඇති අදාළ පුද්ගලයාගේ මළ සිරුර පෞද්ගලික ඉඩමක තිබී ඊයේ උදෑසන සොයාගෙන තිබේ.

    මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 49 හැවිරිදි කුකුළු මස් ව්‍යාපාරියෙකු බවට අනාවරණය වී ඇත .

    ඝාතනය සිදුකළ සැකකරුවන් පිළිබඳව අනාවරණය වී නොමැති අතර රිදීගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැලිකඩ OIC රිමාන්ඩ්

    May 28, 2026

    කාන්තා සෞඛ්‍යය ගැන සජිත්ගෙන් ෆේස්බුක් සටහනක්

    May 28, 2026

    රජයේ වතු ඉඩම්වල සහ දේපළවලට ආයෝජනය කිරීමට අවස්ථාවක්

    May 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,442 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,599 Views
    Don't Miss

    වැලිකඩ OIC රිමාන්ඩ්

    May 28, 202600 Views

    පසුගියදා රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර ආපසු ලබාදීම සඳහා රුපියල් ලක්ෂ…

    කාන්තා සෞඛ්‍යය ගැන සජිත්ගෙන් ෆේස්බුක් සටහනක්

    May 28, 2026

    ඉන්දියාවේ ඉදිකර ඇති මෙසීගේ යෝධ ප්‍රතිමාව ඉවත් කිරීමට පියවර

    May 28, 2026

    රජයේ වතු ඉඩම්වල සහ දේපළවලට ආයෝජනය කිරීමට අවස්ථාවක්

    May 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.