Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ගුවන් මගින් කුෂ් හා කොකේන් මෙරටට ආනායනය කළ කෝටිපති ව්‍යාපාරිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සැඟව…
ඓතිහාසික කතරගම මහා දේවාලයේ පෙරහැරට පැමිණෙන බැතිමතුන්ගේ රථ වාහන ගාල් කිරීමේ ස්ථාන සම්බන්ධයෙන් දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.…
ශ්‍රී ලංකා රජය සහ ස්වෛරී බැඳුම්කරහිමියන් අතර පැමිණි එකඟතාවය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ නිල ණයහිමි කමිටුව විසින් අනුමත කළහොත් මෙරට…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව…
කෙරවලපිටිය – යුගදනවි බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ගෙන යන දැවිතෙල් සොරකම් කර ඒවා වෙනත් ආයතනවලට විකුණන ජාවාරමක් වැටලීමට කොළොන්නාව ඛනිජ…
ජාත්‍යන්තර බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව සහ ණයහිමියන් පසුගිය (03) එකඟතාවකට පැමිණ තිබේ. ඒ යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 12.5…
කොම්පඤ්ඤ වීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී 15 හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක ජීවිතක්ෂයට පත්වීමේ…
මාස 05ක කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් හා…
මාස 2ක බිළිඳෙකුට කිරි හිරවීම නිසා රෝහලට රැගෙන ඒමෙන් පසු අදාළ රෝහල බිළිඳාව භාර නොගැනීම හේතුවෙන් වෙනත් රෝහලකට රැගෙන යන…
යුක්තිය 2 මෙහෙයුමට සමගාමීව සෝදිසි මෙහෙයුමක් අද (04) උදෑසන අම්බලන්ගොඩ ආඳාදොළ ප්‍රදේශයේදී සිදුකළේය. ඒ සඳහා පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ…