Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025

    හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

    November 8, 2025

    මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දැවිතෙල් සොරා ගන්නා ජාවාරමක් හසුවෙයි
    Featured

    දැවිතෙල් සොරා ගන්නා ජාවාරමක් හසුවෙයි

    By LFNJuly 5, 2024No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කෙරවලපිටිය – යුගදනවි බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ගෙන යන දැවිතෙල් සොරකම් කර ඒවා වෙනත් ආයතනවලට විකුණන ජාවාරමක් වැටලීමට කොළොන්නාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ විමර්ශන අංශය ඊයේ (04) සමත් වුණි.

    මෙම වැටලීමේදී, සොරකම් කරන ලද දැවිතෙල් ලීටර් 33,000ක් සමග බවුසර් රථයක් සහ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති දෙවැනි විශාලතම තාප විදුලි බලාගාරය වන කෙරවළපිටිය යුගදනවි බලාගාරය මගින් මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික පද්ධතියට සම්ප්‍රේෂණය කරයි.

    මෙම බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා භාවිත කෙරෙන දැවිතෙල් සොරාගන්නා ජාවාරමක් පිළිබඳ වත්තල, බෝපිටිය ප්‍රදේශයෙන් තොරතුරු අනාවරණය විය.

    ඒ අනුව හෙළිවී ඇත්තේ, යුගදනවි බලාගාරයට රැගෙන යන දැවිතෙල් වත්තල, බෝපිටිය ප්‍රදේශයේ බවුසර් රථ අංගනයකදී සුක්ෂම අයුරින් සොරකම් කර වෙනත් ආයතනවලට විකුණන බවය.

    ලද තොරතුරු මත ක්‍රියාත්මක වූ කොළොන්නාව තොග ගබඩා පර්යන්තයේ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද පස්වරුවේ එම ස්ථානය වැටලීමට කටයුතු කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025

    හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

    November 8, 2025

    මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,398 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,347 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 20250121 Views

    කොටහේන ප්‍රදේශයේ දී ඊයේ (07) සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, අපරාධ කල්ලි සාමාජික බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත්…

    හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

    November 8, 2025

    මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 8, 2025

    කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් අයෙකු මරුට

    November 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.