Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
පෙත්සම් කිහිපයකට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටීමක් නොකරන බවට නීතිපතිවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. 2022…
නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අද (27) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන්…
යාපනය ආශ්රිත අධි ආරක්ෂිත කලාපයේ පිහිටි කෝවිල් 07ක සතිපතා පූජා පවත්වා වන්දනාමාන කිරීමට බැතිමතුන්ට අවසරය ලබාදී තිබෙනවා. ඒ අනුව කඩ්ඩුවාන්…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව අතර කිලෝමීටර් 4 දශම 1 කණුව අසලදී අද (26) අලුයම බිහිසුණු අනතුරක් සිදුව තිබිණි.…
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් හදිසියේම මරණයට පත්වීමට හේතුව…
අද (26) සිට නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නුවරඑළිය,…
2024 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (26) සිට 29 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකිරීමට…
පුහුණු වෛද්‍යවරයෙකුගේ මැදිහත්වීමකින් තොරව ප්ලාස්ටික් සැත්කම් සිදුකිරීමෙන් ජීවිත අවදානමකට පවා ලක්විය හැකි බව ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. ඊයේ…
කොළඹ ජම්පටාවීදිය පොලිස් මුරපොළ ආසන්නයේ දහවල් සිදකළ වෙඩිතැබීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ. මෙලෙස වෙඩි…
තංගල්ල මාතර ප්‍රධාන මාර්ගයේ තලල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. ත්‍රිරෝද රථයක් සහ ටිපර් රථයක්…