මූල්‍ය වංචාවක් සිදුකර බෝට්ටුවකින් ඉන්දියාවට පළා ගිය අඹුසැමි යුවළක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අඹුසැමි යුවල මීට වසර 3කට පෙර රුපියල් මිලියන 1,600ක මූල්‍ය වංචාවක් ඉන්දියාවට පළාගොස් තිබේ.
රහස් පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.