Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 77% පමණ මේ වන විට බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නියෝජ්‍ය තැපැල්පති රාජිත…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා…
පාදුක්ක ලියන්වල මාර්ගයේ තුත්තිරිපිටිය ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තබේ. ත්‍රීරෝද රථයක් පිටුපස බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව…
පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මුලික වැටුප රුපියල් 21,000ක් බවට පත්කරමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් පනත් කෙටුම්පතට කථානායකවරයාගේ…
මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන…
පසුගිය පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1,590ක් පාඩු වූ බව පවසමින් ගොනු කෙරුණු…
විදේශීය රටක සිට ක්‍රියාත්මක වන යූටියුබ් නාලිකාවක් මගින් මෙරට බුද්ධි යාන්ත්‍රණයට සහ ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් එල්ල වී ඇති බව…
ගල්කිස්ස පොලිස් වසමේ බොරුපන ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන අරඹා තිබේ. ඊයේ (11) පෙරවරුවේ දී පවුල් ආරවුලක් දුරදිග…
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට ලබාදුන් කාලය අදින් (12) අවසන් වේ. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී…
දරුවන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධව වීඩියෝ සහ ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ. ඒ පිළිබඳව “සුරකිමු…