Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි 9 වෙනිදා

    April 29, 2026

    ඉන්දියාවේදී ලාංකිකයෙකුට පහරදීමේ සිද්ධිය ගැන ධීවර ඇමතිගෙන් ප්‍රකාශයක්

    April 29, 2026

    ඊශ්‍රායල හමුදාවට ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් චෝදනාවක්

    April 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඊශ්‍රායල හමුදාවට ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් චෝදනාවක්
    International

    ඊශ්‍රායල හමුදාවට ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් චෝදනාවක්

    By LFNApril 29, 2026No Comments1 Min Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු ලෙබනනයේ සූර්ය පැනල ඊශ්‍රායලය හමුදාව විසින් විනාශ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය චෝදනා කර තිබේ.

    විදෙස් වාර්තා සඳහන් කළේ ඊශ්‍රායල හමුදා සූර්ය පැනල විනාශ කරන ආකාරය දැක්වෙන සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන විඩියෝවක් එම ආයතනය මඟින් ප්‍රචාරය කර ඇති බවයි.

    ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් අයතන Xහි සටහනක් තබමින් පවසා ඇත්තේ මේ පිළිබඳ යුද අපරාධ චෝදනා යටතේ ඊශ්‍රායලයට එරෙහිව විමර්ශන සිදුකළ හැකි බවයි.

    මේ අතර, දකුණු ලෙබනනයේ සිවිල් දේපළ නීති විරෝධී ලෙස විනාශ කිරීම ඊශ්‍රායලය වහාම නැවැත්විය යුතු බව ද එම ආයතන පවසා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකානු පාස්පෝට් එකට ට්‍රම්ප්ගේ රුව එයි

    April 29, 2026

    මියගිය සහෝදරියගේ ඇටසැකිල්ල බැංකුවට ගෙනා සහෝදරයෙක්

    April 28, 2026

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය OPEC සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කරයි

    April 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි 9 වෙනිදා

    April 29, 202600 Views

    සංශෝධිත විදුලි ගාස්තු පිළිබද තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා…

    ඉන්දියාවේදී ලාංකිකයෙකුට පහරදීමේ සිද්ධිය ගැන ධීවර ඇමතිගෙන් ප්‍රකාශයක්

    April 29, 2026

    ඊශ්‍රායල හමුදාවට ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් චෝදනාවක්

    April 29, 2026

    ‘හෝමාගම ගගන’ගේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    April 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.