Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නාය යෑම් නිසා වසර ගණනක් අනාථ කඳවුරුවල සිටින ජනතාවට අලුතින් නිවාස
    Featured

    නාය යෑම් නිසා වසර ගණනක් අනාථ කඳවුරුවල සිටින ජනතාවට අලුතින් නිවාස

    By LFNFebruary 10, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය කාලය තුළ සිදුවු ආපදා හේතුවෙන් නාය යෑම්වලට ලක්ව තවදුරටත් අනාථ කඳවුරුවල සිටින පවුල් සඳහා කඩිනමින් නිවාස ලබා දීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව එම නිවාස ඉදිකිරීම මාර්තු මුල් සතියේ ආරම්භ කරන බවය.

    අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සමග වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දී අද (10) පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

    ඒ අනුව නායාම් නිසා කෑගෑල්ල දිස්ත්‍රික්කයේ පවුල් විසි දෙකක් අනාථ කඳවුරුවල සිටින බවත් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්ලුල්ල ප්‍රදේශයේ නායාම් නිසා වසර පහක් පුරා පවුල් පනස් එකක් සිය දරු පවුල්ද සමග කබරගල වසා දැමූ තේ කර්මාන්ත ශාලාවක සිටින බවත් පැවසූ අමාත්‍යවරයා මෙම ජනතාව සඳහා ස්ථිර නිවාස ඉදිකිරිම වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වියදමින් සිදුකෙරෙන බවද මෙහිදී සඳහන් කළේය.

    මෙම නිවාසයන්හි ඉදිකිරීම් කටයුතු ත්‍රිවිධ හමුදාව විසින් භාරගත් බවත් ඒ අනුව හල්දුම්මුල්ල කබරගල නිවාස ඉදිකිරිම යුද හමුදාව විසිනුත් කෑගල්ල නිවාස ඉදිකිරිම නාවික හමුදාව විසිනුත් බාර ගත් බවත් පැවසූ අමාත්‍යවරයා එම නිවාස ඉදිකිරීම කඩිනම් කිරීම වෙනුවෙන් එළැඹෙන 15 වන සෙනසුරාදා දින කබරගල අවතැන් කඳවුර නිරීක්ෂණය කරන බවත්, 17 වන සඳුදා දින කෑගල්ල අවතැන් කඳවුර නිරීක්ෂණය කරන බවත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,579 Views
    Don't Miss

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 202603 Views

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් 7 දෙනෙකු තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට…

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.