Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ජාතික යොවුන් සේනාංකයේ අධ්යක්ෂ ජෙනරාල් ලෙස ගාමිණී වික්රමපාල මහතා පත් කර තිබේ. ඔහු ඊයේ (20) දින තරුණ කටයුතු හා ක්‍රීඩා…
“කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ 6යි ග්‍රෑම් 630ක් මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු, ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුන් දෙදෙනා…
අම්පාර ගල් ඔයෙහි ඉවුරු නේන කාඩු ප්‍රදේශයෙන් කැඩී ගොස් තිබේ. ඒ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු…
ගාසා සටන් විරාමය ගැන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, ප්‍රාණ…
පළමු වසරට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් සඳහා වන රුපියල් 18,520ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්…
නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළා යැයි අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද…
දකුණු කොරියවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක්…
සක්‍රීය ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් අද (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක්…
නව රජයේ ප්‍රතිපත්ති සමග සංවිධානාත්මක අපරාධකරුවන්ට තවදුටරටත් දේශපාලන රැකවරණය හිමි නොවන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. ‘නව රජයේ…
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර…