Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විදෙස්ගත් වීම හේතුවෙන් පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පත්කර තිබෙනවා. ඒ අනුව…
2026.03.22 වන දින සවස 06.30ට පමණ හලාවත-කුරුණෑගල මාර්ගයේ අනතුරුදායක ලෙස පදවමින් සිටි තිරික්කලයක් එම මාර්ගයේ තිත්තකඩේ ප්‍රදේශයේදී ඉදිරියෙන් පැමිණි කාර්…
මනම්පිටිය වැලි ටිපර් රථ සංගමයේ සභාපති අජිත් ගමගේ පවසා ඇත්තේ ඉන්ධන මිල ඉහළ යෑමත් සමග මනම්පිිටිය ප්‍රදේශයේ සිට විවිධ ප්‍රදේශ…
වෑන්රථ රියදුරකු ගෙන් රුපියල් 500ක අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි කියන සිද්ධියකට පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල් වරයකුගේ සේවය අත්හිටු වූ…
රැඳවුම් නියෝග භාරයේ සිටින මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. සුරේෂ් සලේ මහතා මේ වනවිට…
ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙරට බිත්තර සහ කුකුළු මස් මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති…
බලපත්‍ර නොමැතිව ඉන්ධන ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු මොරගහහේන ගෝනපල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, වලාන දූෂණ මර්දන ප්‍රහාර…
ඊයේ (24) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී…
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ…
මාතර, නූපේ දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියේ අදාළ…