පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විදෙස්ගත් වීම හේතුවෙන් පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පත්කර තිබෙනවා.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න ලබන 31 වැනිදා තෙක් එම ධූරයේ වැඩ බලන බවයි වාර්තා වන්නේ.
Get the latest creative news from FooBar about art, design and business.