Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද්ධය අවසන් කරන්න ට්‍රම්ප්ගෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවක්

    March 25, 2026

    නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට
    Local News

    නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

    By LFNMarch 25, 2026Updated:March 25, 2026No Comments1 Min Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බලපත්‍ර නොමැතිව ඉන්ධන ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු මොරගහහේන ගෝනපල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිසිය සඳහන් කළේ, වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව‍ය.

    සැකකරුගේ නිවස පිහිටි ඉඩමේ නවතා තිබූ පානදුර ප්‍රදේශයේ ඉන්ධන හලකට අයත් බවුසර් රථයක ඩීසල් ලීටර් 6600ක් සොයාගෙන ඇත.

    එමෙන්ම නිවස තුළ සඟවා තිබියදී ඩීසල් ලීටර් 152ක් අඩංගු බැරලයක් සහ පෙට්‍රල් ලීටර් 120ක් අඩංගු බැරලයක් සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කරයි.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ 46 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

    March 25, 2026

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

    March 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    යුද්ධය අවසන් කරන්න ට්‍රම්ප්ගෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවක්

    March 25, 20260100 Views

    මැදපෙරදිග කලාපයේ මේ වන විට සිව්වන සතියටත් ක්‍රියාත්මක වන යුද්ධය අවසන් කිරීමේ අරමුණින් ඇමරිකානු ජනාධිපති…

    නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

    March 25, 2026

    යුද්ධය අවසන් කිරීම ගැන අමෙරිකාවෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවලියක්

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.