Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Political
මියන්මාරයේ ත්‍රස්තවාදීන් යටතේ පාලනය වන සයිබර් අපරාධ කඳවුර වෙත තවත් ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් දෙකක් පැමිණිමට නියමිතව ඇති බවට තමාට වාර්තා…
හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සමගි ජන බලවේගය හා එක්වී තිබේ. ඔහු අද (23) විපක්ෂ නායක…
09වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහා කාරක සභා කිහිපයකට නම් කරන ලද සාමාජික මන්ත්‍රීන්ගේ නාම ලේඛන ඊයේ (22) පාර්ලිමේන්තුවේ…
කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධුර විපක්ෂයට ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, නියෝජ්‍ය කථානායක…
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවැනි සහ අවසන් 20යි 20 තරගයෙන් ඇෆ්ගනිස්තානය ලකුණු 03ක ජයක් වාර්තා කිරීමට සමත් විය. කාසියේ…
ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් එන මොහොතකදී ඉන්දියාව සමග ඉතිහාසයේ තිබෙන සම්බන්ධතා සමඟ බලා මතයක් ඉදිරිපත් කරන විට ඒවා…
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉරාන විදේශ අමාත්‍ය හුසේන් ආමේර් අබ්දුල්ලාහින් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී…
පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජානක වක්කුඹුර මහතා ඊයේ(20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
විදුලිබල අමාත්‍යාංශය මීට පෙර බලාපොරොත්තු වූ මුදලට වඩා වැඩි මුදලකින් විදුලිබිල පහත දැමීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය…
ඉදිරි ජනාධිපතිවරණයකදී තමා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහායෝගය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි. ඊයේ…