Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Political
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කළා. ඒ, කළුතරදීයි. එම අවස්ථාවට…
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වාගෙන විමර්ශන සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්…
මැතිවරණවලට මුදල් වියදම් කරන්නට පෙර ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වහා මුදල් ලබා දෙන්නැයි රටේ බත් කන ජනතාව වෙනුවෙන් රජයෙන්…
සමහර පක්ෂවලට සජිත් භීතිකාව ඇතිව තිබෙන බවත් එයට හේතුව සමගි ජන බලවේගයේ සංවර්ධන වැඩසටහන හරහා සමහර දේශපාලන පක්ෂවල පැටිකිරිය එළි…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අතර හමුවක් සිදුවී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය…
මින් ඉදිරියට සහනාධාර ලබාදිය නොහැකි ලෙසත් සේවා සැපයීම් නෙුවෙන් ගාස්තු අය කිරීමට සිදුවෙන බවත් වරාය හා නාවික හා සිවිල් ගුවන්…
රටේ නායකයන්ට මත් රකුසා පිළිබඳ තීන්දු තීරණ ගැනීමට කොන්දක් නොමැති බැවින් ගුරුවරුන් සහ දෙමවුපියන් එක්ව පාසල්වලින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට කටයුතු…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලක සහ ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වන කන්නි…
පාඩු ලබන ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වාර්තාවක්…
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය හෙට (04) දිනයේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කිරීමට නියමිතය. මැතිවරණ කොමිසමේ…