Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉෂාරාට නවාතැන් දුන් මතුගම නිවසේ හිමිකාරිය රිමාන්ඩ්

    October 19, 2025

    තුන්කොන් සටනින් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ එයි

    October 19, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

    October 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පුංචි ඡන්දයෙන් පත්වන මන්ත්‍රීන්ට සජිත්ගෙන් ආචාරධර්ම මාලාවක්
    Featured

    පුංචි ඡන්දයෙන් පත්වන මන්ත්‍රීන්ට සජිත්ගෙන් ආචාරධර්ම මාලාවක්

    By LFNJanuary 17, 2023No Comments1 Min Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමගි ජන බලවේගයට බලය පවතින ප්‍රාදේශීය සභා තුළ සිටින මන්ත්‍රීවරුන් සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    පදවිශ්‍රීපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, මෙම ආචාරධර්ම කඩ කළහොත් මන්ත්‍රීධුරය අහෝසි වන ලෙස කටයුතු කරන බවය.

    “අපේ සභාවක් තුළ අපේ මන්ත්‍රීවරු සහ අනෙකුත් මන්ත්‍රීවරු වෙනුවෙන් ආචාර්යධර්ම පද්ධතියක් ගෙන එනවා. ඒ ආචාර්යධර්ම පද්ධතියට දිවුරුම් ප්‍රකාශයක් හරහා හැම අපේක්ෂකයෙක්ම අත්සන් තබනවා. ආචාර්යධර්ම පද්ධතිය කඩ කළොත් මන්ත්‍රීකමත් අහෝසි වෙන තත්ත්වයකට අපි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ප්‍රධානතම කාරණය තමා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට කොන්ත්‍රාත් නෑ. ආය කොන්ත්‍රාත් කිරීමට ඉඩ නෑ. අපේ සභාවක් තුළ කිසිම මන්ත්‍රීවරයෙක් ට දෙන්නේ නෑ. ආචාරධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කරනවා. සමහරු අහයි සජිත් මේක කොහොමද කරන්නේ. මධ්‍යම ආණ්ඩුවේ පළාත් සභාවේ බලයක් නැතුව කොහොමද කරන්නේ. මෙච්චරකල් මම කළේ ජනාධිපතිකම වෙලා ද? අගමැති වෙලා ද? ආණ්ඩුකාරයා වෙලා ද? නෑ….”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට

    October 14, 2025

    නිශාන්ත උළුගේතැන්නට ඇප

    October 14, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

    October 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,376 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,323 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    ඉෂාරාට නවාතැන් දුන් මතුගම නිවසේ හිමිකාරිය රිමාන්ඩ්

    October 19, 202505 Views

    ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් මතුගම ප්‍රදේශයේ කාන්තාව එළැඹෙන 24…

    තුන්කොන් සටනින් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ එයි

    October 19, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

    October 18, 2025

    ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී

    October 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.