Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2026
මාතර දිස්ත්‍රික්කයේ පානීය ජලයට කරදිය එකතු වීම වැළැක්වීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය විසින් 2019 වර්ෂයේ නිල්වලා ගඟ…
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර්ජන කිරීම සහ සටන් විරාම උල්ලංඝනය කිරීම් හරහා සිය රාජ්‍ය තාන්ත්‍රිකභාවයට හානි කරන බව ඉරාන පාර්ලිමේන්තු කථානායක…
අද (21) සිට මෙරටින් නිල වශයෙන් ආරම්භ වන සාමයේ පා ගමන (Walk for Peace) වැඩසටහන සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක…
ශ්‍රී ලංකාවේ ” ඒහිපස්සිකෝ ” ලෙස නම් කර ඇති ” ලෝක සාමය සදහා ඇවිදින්න නැමති සාම පා ගමන සදහා සහභාගී…
දසුන් ශානකට වසරක පාකිස්තාන සුපර් ලීග් තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ, ඔහු අදාළ සුපර් ලීග්…
වෙඩි තබා ඝාතනය කෙරුණු වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ නිවස අසල ළිඳක තිබූ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන…
පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසර 7ක් ගත වී තිබේ. ඒ නිමිත්තෙන් දිවයිනේ සෑම දේවස්ථානයකම අද (21) දිනයේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල,…
රාගම ප්‍රදේශයේ වෙළෙඳ සැලක් තුළ දී කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධව රාගම පොලිසිය මගින් අත් අඩංගුවට ගත්…
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 03කින් ජයගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමත් විය. තරගයේ…