Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2026
ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හානි සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ගුවන්තොටුපොළ පහසුකම්වලටද ප්‍රහාරයෙන්…
පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පුණානි ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් 20 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ. මඩකලපුව දෙසට…
අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ මස්කැටින් (Muscatine) වරාය නගරයේ ස්ථාන කිහිපයක සිදු වූ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව…
රථවාහන වැරදි සම්බන්ධයෙන් CCTV දර්ශන පදනම් කරගෙන දඩ මුදල් අය කරන බව පවසමින්, රියදුරන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන මූල්‍ය වංචාවක්…
නීති විරෝධී ලෙස පුරාවස්තු කැණීම් සිදුකළ සැකකරුවන් තිදෙනෙකු කැණීම් උපරකරණ සමඟ දෙහිඅත්තකණ්ඩිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලද තොරතුරකට අනුව,…
අමෙරිකානු සැලැස්මකට අනුව ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට හිස්බුල්ලා සංවිධානය එකඟ වී ඇති බවත්, ඒ වෙනුවට ලෙබනනයේ අගනුවර වන බේරූට්…
ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නොදැමීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව තීරණය කිරීම සඳහා බස් සංගම්…
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ…
ශ්‍රී ලංකාවේ ත්‍රිත්ව තුරන් කිරීමේ (Triple Elimination) වැඩසටහන ශ්‍රී ලංකාවේ සියලු මාතෘ සායන වල ආරම්භ කර තිබේ. ඒ අනුව අද…
අද (02) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්…