Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2026
අද (20) ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ දකුණු දූපත්වලට රිච්ටර් මාපකයේ 5.9ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි. භූමිකම්පාවෙන් පසුව කිසිදු…
සමස්ත අධිවේගී මාර්ගවල දුර කිලෝමීටර් 312.57ක නඩත්තු පිරිවැය රුපියල් මිලියන 5180.90 බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා…
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2026 සඳහා ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව පහළ දමා තිබේ. මැදපෙරදිග අර්බුදය හේතුවෙන් උද්ධමන පීඩන නැවත ඉහළ…
සයිබර් අපරාධ සිදුකරන්නට රට තුළට රැගෙන එන්නට ඇතැයි සැක කෙරෙන දුරකථන තොගයක් සමඟ චීන ජාතිකයින් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී රේගු…
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් Amar Preet Singh PVSM, AVSM, සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්…
නයිජීරියානු සහ අමෙරිකානු ආරක්ෂක අංශ විසින් එල්ල කළ ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාවකින්, IS සංවිධානයේ දෙවන ඉහළම නායකයා ඇතුළු ත්‍රස්තවාදීන් 175…
ජාතික රණවිරු අනුස්මරණ දිනය නිමිති කරගෙන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා අද (19) අත්තිඩියේ පිහිටි මිහිඳු…
මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 29,589ක් වර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ පවසයි. එහි ප්‍රජා…
මගී ප්‍රවාහන බස් රථ සේවයේ යෙදී සිටියදී විෂ මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට අනාවරණය වූ රියැදුරන් 08 දෙනෙකු සහ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට…
නීතිවිරෝධී ලෙස සන්නිවේදන උපකරණ යොදාගනිමින් පවත්වාගෙන ගිය රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ නිලධාරීන් විසින් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට…