Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»ලොවක් සංවේදී කළ බලු රංචුව (වීඩියෝ)
    Gossip

    ලොවක් සංවේදී කළ බලු රංචුව (වීඩියෝ)

    By LFNMarch 25, 2026Updated:March 25, 2026No Comments1 Min Read243 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත බලු රංචුවක් මේ වනවිට ලෝකයේ අවදානයට ලක් වී ඇත. ඒ උන්ගේ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වෙද්දීය.

    මෙම බල්ලන් මස් කිරීම සදහා ගෙන යමින් සිටිද්දී, බේරී කිලෝ මීටර් 17 ක් ඈතින් ඔවුන්ගේ හිමිකරුවන් සිටි ගම්මානය බලා යෑම වීඩියෝව හරහා දකින්න ලැබේ.

    වීඩියෝව ලොව පුරා මිලියන ගණනක් දෙනාගේ අවධානයට ලක්ව ඇත්තේ ඒ නිසාය.

    බල්ලන් 7 දෙනාගේ කණ්ඩායමට නායනත්වය දෙන්නේ කෝර්ගි වර්ගයේ කුරු බල්ලෙකි. බලු රංචුවේ ජර්මන් ෂෙපර්ඩ් බල්ලකුද සිටින අතර ඌ තුවාල වී සිටින බව දකින්න ලැබේ.

    සෙසු බල්ලන් ඌ වට කර ගනිමින්, ආරක්ෂාව දෙමින් අධිවේගී මාර්ගය දිගේ ගමන් කර කෙසේ හෝ නිවෙස් කරා ගිය බව පැවසෙයි.

    https://lankafocusnews.com/wp-content/uploads/2026/03/Sequence-01_2.mp4
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202603 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.