Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා විසඳන වැටුප් කොමිසම මෙම වසරේදී
    Featured

    රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා විසඳන වැටුප් කොමිසම මෙම වසරේදී

    By LFNMarch 6, 2026No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුහල්පති සේවයේ මෙන්ම රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර ගණනාවක පවතින වැටුප් විෂමතාවයන් වෙනුවෙන් විසඳුම් ලබා දීම සඳහා වැටුප් කොමිසමක් මෙම වසරේ ස්ථාපිත කරන බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

    අද (06) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඇය පැවසුවේ එම කොමිසම හරහා රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සඳහා තිරසාර විසඳුමක් ලබා දීමට අපේක්ෂා කරන බවය.

    එහිදී අදහස් දැක්වූ අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

    “විදුහල්පති සේවයේ පවතින වැටුප් විෂමතාවය පිළිබඳව අපි දීර්ඝ සාකච්ඡා අරගෙන තියෙනවා විදුහල්පති සංගම් සහ විදුහල්පතිවරුන් අතරත්. අපි මේ විෂමතාවය පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරමින් යම් විසඳුමක් සොයන්න අපි උත්සාහ ගනිමින් ඉන්නේ. රජයේ ප්‍රතිපත්තිය හැටියට වැටුප් කොමිසමක් පත් කරන්න නියමිතයි මේ අවුරුද්දේ. ඒ වැටුප් කොමිසම හරහා තමයි අපිට තිරසාර විසඳුමක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. පහුගිය කාලේම වැටුප් වර්ධක සිද්ධ වෙලා තියෙන විදිහත් එක්ක අධ්‍යාපන ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි ක්ෂේත්‍ර ගණනාවක අර්බුද විෂමතා ඇතිවෙලා තියෙන නිසා මේකට තිරසාර විසඳුමක් අවශ්‍යවන නිසා තමයි වැටුප් කොමිසම හරහා මේකට විසඳුමක් සොයා දෙන්න අපි උත්සා කරන්නේ. වැටුප් කොමිසමට විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්න පිළිබඳව විශේෂයෙන් අපි යෝජනා ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 202600 Views

    හපුතලේ, දඹේතැන්න මාර්ගයේ පිහිටි ෆාමසියකින් කල් ඉකුත් වූ ඖෂධ සහ මිල වෙනස් කළ ඖෂධ අලෙවි…

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.