Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉරාන උත්තරීතර නායකයාගේ අභාවය වෙනුවෙන් විදෙස් ඇමතිගේ ශෝකය
    Featured

    ඉරාන උත්තරීතර නායකයාගේ අභාවය වෙනුවෙන් විදෙස් ඇමතිගේ ශෝකය

    By LFNMarch 5, 2026No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය නිමිත්තෙන් කොළඹ පිහිටි ඉරාන ඉස්ලාමීය ජනරජ තානාපති කාර්යාලයේ තබා ඇති ශෝක පොතේ ශ්‍රී ලංකා රජය සහ ජනතාවගේ ශෝකය පළ කරමින් විදෙස් කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අත්සන් තබා තිබේ.

    ඒ සම්බන්ධයෙන් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය පිළිබඳව ඉරාන ඉස්ලාමීය ජනරජයට සිය බලවත් ශෝකය පළ කරන බවය.

    එමෙන්ම එතුමාගේ කාලය තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සැලකිය යුතු ලෙස පුළුල් වූ බවත් ශ්‍රී ලංකාව තවමත් ඉරානයේ මිත්‍රත්වය අගය කරන අතර ඉරාන ජනතාව සමඟ සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

    “අද දින මම ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මහතාමාගේ අභාවය පිළිබඳව ඉරාන ඉස්ලාමීය ජනරජයට මගේ බලවත් ශෝකය පළ කළෙමි. ඔහුගේ කාලය තුළ අපගේ ද්විපාර්ශ්වික සබඳතා සැලකිය යුතු ලෙස පුළුල් විය. ශ්‍රී ලංකාව තවමත් ඉරානයේ මිත්‍රත්වය අගය කරයි. අපගේ සිතුවිලි ඉරාන ජනතාව සමඟ ය.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.