Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට තවත් වෘත්තීය ක්‍රියාමාර්ගයක
    Featured

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට තවත් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    By LFNMarch 2, 2026No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් අද (02) සිට ඉවත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එහි සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පැවසුවේ සිය ඉල්ලීමවලට රජයෙන් යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවය.

    එම වෘත්තීය ක්‍රියාමාර්ගයට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තීය ක්‍රියාමාර්ග 7ක ද මේ වන විට නියැලෙනවා.

    මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා,

    ”මේ ආරෝග්‍යා ව්‍යාපෘතිය කියන්නේ මොකද්ද? මේකේ පිටිපස්සේ තියෙන අරමුණ මොකද්ද කියලවත් අපි දැනුවත් වෙලා නෑ. සක්‍යතා අධ්‍යනයක් කරලා තියෙනවද මේ ආරෝග්‍යා ව්‍යාපෘතියට. මේක කාගේ අවසරයකින් ද කරන්නේ කවුද මේකේ පිටිපස්සේ ඉන්නේ. රටේ සෞඛ්‍ය සේවාව ඇතුළේ දැවැන්ත ප්‍රශ්න ගණනාවක් තියෙද්දී ප්‍රශ්නයක් නැති තැන්වලට, එක වගේ දෙක දෙක වැඩ කරන්න පටන් අරන් තියෙනවා. අපිට සාදාරණ සැකයක් තියෙනවා මේක දේශපාලන අරමුණකින් කරන වැඩක් කියලා. වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍යයේ තියෙන ප්‍රශ්න විසඳන්නේ නෑ කියලා සාක්ෂාත් කරලා පෙන්නලා ප්‍රශ්න නැති තැන්වල වවාගෙන කෑමක් කරන්නේ. ඒ නිසා කිසිම දෙයක් නොදන්න, දේශපාලන මුහුණුවරක් ගත්ත මේ වගේ වැඩකටයුත්තකට සහභාගී නොවී ඉන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කරලා තියෙනවා”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.