Close Menu
Lanka Focus News
    What's Hot

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට දැනුම්දීමක්
    Featured

    සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට දැනුම්දීමක්

    By LFNMarch 1, 2026No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැදපෙරදිග කලාපයේ වර්තමාන ආරක්ෂක තත්ත්වයේ ඇතිවෙමින් පවතින වෙනස්කම් සම්බන්ධයෙන් අවධානයෙන් සහ සැලකිලිමත්ව සිටින ලෙස සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට එරට පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දී තිබේ.

    හදිසි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නිල ආරංචි මාර්ගයන් මත පමණක් විශ්වාස තබන ලෙසය.

    සෞදි අරාබි රාජධානියේ අධිකාරීන් විසින් නිකුත් කරනු ලබන උපදෙස් මෙන්ම රියාද්හි ශ්‍රී ලංකා තානාපති සහ ජෙඩාහි කොන්සල් ජනරල් කාර්යාල විසින් නිකුත් කරන උපදෙස් අනුව කටයුතු කරන ලෙසට ද ඔවුන් ඉල්ලා සිටියි.

    අසත්‍ය තොරතුරු පැතිරවීමෙන් වළකින ලෙසත් ආරක්ෂක උපදෙස් නිකුත් කර ඇති ප්‍රදේශවලට ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙසත් තානාපති කාර්යාලය ඉල්ලීමක් සිදුකර තිබේ.

    එමෙන්ම සියලු ගමන් ලේඛන සහ හඳුනාගැනීමේ ලේඛන පහසුවෙන් ලබාගත හැකි ලෙස තබාගත යුතු වේ.

    ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සැපයීම සඳහා තානාපති කාර්යාලය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක වන දුරකතන අංක හඳුන්වාදී ඇත.

    ඒ අනුව +966 54 947 7567 සහ +966 56 982 2700 යන අංක හරහා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ විය හැකිය.

    +966 56 975 3380 යන අංකය හරහා Whatsapp හෝ IMO පණිවුඩ සඳහා භාවිත කරන ලෙස තානාපති කාර්යාලය ඉල්ලා සිටියි.

    slemb.riyadh@mfa.gov.lk විද්‍යුත් තැපෑල හරහා තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 202603 Views

    2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන…

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.