Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටම එකට මෙහෙයුමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 99,000 ඉක්මවයි
    Featured

    රටම එකට මෙහෙයුමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 99,000 ඉක්මවයි

    By LFNFebruary 20, 2026No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම සඳහා ආරම්භ කර ඇති “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 99,000 ඉක්මවා ඇතැයි පොලීසිය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මෙම මෙහෙයුම යටතේ මේ දක්වා සැකකරුවන් 99,540ක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

    තවද අදාළ මෙහෙයුම් මගින් සැකකරුවන් 137කට එරෙහිව නීති විරෝධී වත්කම් විමර්ශනද ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

    තවද සැකකරුවන් 1,973කට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගැනීමටද, පුනරුත්තාපනය සඳහා පුද්ගලයින් 1,639 යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

    එමෙන්ම මෙම වැටලීම් මගින් හෙරොයින් කිලෝ 524යි ග්‍රෑම් 906ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,416 ග්‍රෑම් 41ක්ද පොලිස් භාරයට ගැනීමටද පොලීසිය කටයුතු කර ඇත.

    මීට අමතරව ගංජා කිලෝ 11 ග්‍රෑම් 674ක්ද, කුස් කිලෝ 199 ග්‍රෑම් 864ක්, හෂීස් කිලෝ 121 ග්‍රෑම් 962ක් සහ මත්පෙති 932,976ක් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති බවත් පැවසූ පොලීසිය සඳහන් කළේ වැටලීම් 100,247කට අදාළව මෙම සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්වූ බවය‍

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.