Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»2026 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 4 ඉක්මවයි
    Featured

    2026 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 4 ඉක්මවයි

    By LFNFebruary 19, 2026No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2026 වසරේ පෙබරවාරි 15 වනදා දක්වා ගතවූ කාලය තුළ සංචාරකයින් 436,000ක් පමණ දිවයිනට පැමිණ ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.

    කොළඹ අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ වසරේදී රටවල් 15ක් ඉලක්ක කරගනිමින් ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

    “ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ලෝක මට්ටමින් ඉතාම හොඳ තැනකට ගෙන ඒමට අපි සමත්වෙලා තියෙනවා. ඒ අනුව සංචාරකයින්ගේ පැමිණීම ප්‍රමාණාත්මකව ඉහළ මට්ටමක පවතිනවා. පෙබරවාරි මාසේ 15 වනාද වන විට 436,000ක් පමණ සංචාරකයින් පැමිණිලා තියෙනවා. පෙර වසර සමඟ සංසන්දනය කරන විට එය ඉතාම විශාල අගයක්. ”

    “අපේ ගෝලිය ප්‍රචාරණ වැඩපිළිවෙලේ රුපියල් බිලියන 2ක් විතර වෙන් කරලා තියෙනවා. රවල් 15ක් ඉලක්ක කරලා.”

    “විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි T20 ක්‍රිකට් තරගාවලිය. ඒ හරහාත් සංචාරක ක්ෂේත්‍රයේ විශාල ආකර්ෂණයක් පැමිණිමක් ලබාගන්න පුළුවන් වුණා. කොළඹ අපිට තිබුණු අභියෝගයක් තමයි occupancy rate එක. මේ වන විට 100ට සීයේ අගයේ තියෙන්නේ. කොළඹ කාමර වලට හොඳ ඉල්ලුමක් තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.