Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විනාශ කරන අන්තරායදායක ඖෂධ සම්බන්ධයෙන් චක්‍රලේඛයක්
    Featured

    විනාශ කරන අන්තරායදායක ඖෂධ සම්බන්ධයෙන් චක්‍රලේඛයක්

    By LFNFebruary 14, 2026No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විනාශ කරන අන්තරායදායක ඖෂධ පිළිබඳ වාර්ෂික වාර්තා දෙසැම්බර් 31ට පෙර අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට ඉදිරිපත් කර ලෙස නියම කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

    අධිකරණ මගින් විනාශ කරනු ලබන අන්තරායදායක ඖෂධ සම්බන්ධයෙන් වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් නව සංශෝධිත උපදෙස් නිකුත් කර ඇත.

    අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කළ අංක JSC/SEC/ClR/2023 දරණ 2023 මාර්තු 03 දිනැති චක්‍රලේඛයට අතිරේක වශයෙන් මෙම සංශෝධනය සිදුකර තිබේ.

    ඒ අනුව සෑම අධිකරණයක්ම යම් වර්ෂයක් තුළ අධිකරණ නියෝග මත විනාශ කරනු ලබන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ පිළිබඳ වාර්ෂික වාර්තාවක් සකස් කළ යුතු බව සඳහන් වේ.

    එම වාර්තාව “ඇමුණුම – ආ” හි සඳහන් ආකෘතියට අනුව සකස් කර, සෑම වර්ෂයක් අවසානයේදී දෙසැම්බර් 31 දින හෝ ඊට පෙර අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.

    මෙම නියෝගය අධිකරණ සේවා කොමිෂන් සභාවෙහි අණ පරිදි ක්‍රියාත්මක වන බව ද වැඩිදුරටත් සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.