Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කාන්තාවක් ඝාතනය කළ සැකකරු අල්ලන්න පොලීසිය මහජන සහාය පතයි
    Featured

    කාන්තාවක් ඝාතනය කළ සැකකරු අල්ලන්න පොලීසිය මහජන සහාය පතයි

    By LFNJanuary 27, 2026No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තියුණු ආයුධයකින් කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතයි.

    2025.04.18 වන දින මතුගම පොලිස් වසමේ දොළහේන ප්‍රදේශයේදී වයස අවුරුදු 34ක් වන කාන්තාවකගේ ගෙළ තියුණු ආයුධයකින් කපා මෙම ඝාතනය සිදුකර තිබුණි.

    මෙම අපරාධය සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර ඊට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බවට කරුණු අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය.

    ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.

    සැකකරුගේ විස්තර
    නම – බ්‍රහ්මනගේ දොන් සනත් රවීන්ද්‍ර නිලන්ත
    ලිපිනය – නො.78/01, ඉහලකන්ද, අගලවත්ත
    ජා.හැ.අංකය :- 840321401V

    සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    දුරකතන අංක –
    මූලස්ථාන පොලිස් පරීක්ෂක – මතුගම
    071 – 8591701

    ස්ථානාධිපති අපරාධ විමර්ශන අංශය – මතුගම
    071-8594381

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.