Share Facebook Twitter LinkedIn Pinterest Email නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැලියට සැලසුම් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්ෂයේ සභාපති විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ කරුණු කිහිපයක් මත මෙම තීරණය ගත් බවය.
දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්August 6, 2026