Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලංකාවේ ප්‍රධාන අපනයන බෝග ඔස්සේ කාබනික දියර පොහොර නිපදවීම සාර්ථකයි
    Featured

    ලංකාවේ ප්‍රධාන අපනයන බෝග ඔස්සේ කාබනික දියර පොහොර නිපදවීම සාර්ථකයි

    By LFNAugust 19, 2025No Comments1 Min Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජයේ තානාපතිනි, Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් ඊයේ (18) සවස පරිසර අමාත්‍යාංශයේදී පැවැත්විණ. මෙම සාකච්ඡාව පරිසර කළමනාකරණය සහ තිරසාර කෘෂිකාර්මික භාවිතයන් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණෙන් පැවැත්විය.

    මෙම අවස්ථාව සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ගරු ඇන්ටන් ජයකොඩි මැතිතුමා ද පරිසර අමාත්‍යංශයේ නිළධාරීන් ද සහභාගී වූ අතර ඉන්දුනීසියානු ජනරජයේ තානාපති කාර්යාලය නියෝජනය කරමින් එම කාර්යාලයේ අමාත්‍ය උපදේශක Lailal Khairiyah Yuniarti මහත්මිය සහ තෙවැනි ලේකම් Sheila Ananta Ully මහත්මිය ද සහභාගී වූහ.

    ඉන්දුනීසියාව විසින් සාර්ථකව නිපදවා ඇති කාබනික දියර පොහොර පිළිබඳව තානාපතිනිය විසින් අදහස් දැක්වනු ලැබූ අතර පොල්, තේ සහ වී වැනි ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝග ඔස්සේ කාබනික දියර පොහොර නිපදවීම සඳහා පරීක්ෂණ පවත්වා ඇති බවත් එහි ප්‍රතිඵල ඉතාමත් සාර්ථක වූ බවත් අදහස් පළ කරන ලදී.

    පරිසර අමාත්‍යවරයා විසින් මෙම යෝජනා අගය කරනු ලැබූ අතර, දෙරට අතර තිරසාර කෘෂිකර්මාන්තය සහ පරිසර කළමනාකරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩසටහන් ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය පවසන ලදී. හරිත අනාගතයක් සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට දෙරටම කැපවී සිටින බව දෙපාර්ශවය විසින් මෙහි දී අදහස් දැක්වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.