Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රශ්නගත බහාලුම්වල පැමිණි දේ හෙළි කිරීමට අර්ච්චුනා සූදානම් වෙයි
    Featured

    ප්‍රශ්නගත බහාලුම්වල පැමිණි දේ හෙළි කිරීමට අර්ච්චුනා සූදානම් වෙයි

    By LFNJune 30, 2025No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රශ්නගත බහාලුම් 323ක් නිදහස් වීම සම්බන්ධව අද (30) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

    එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ නිදහස් කරන ලද ප්‍රශ්න ගත බහාලුම් 323හි පැමිණි දේවල් සම්බන්ධව තමන්ට කිව හැකි නමුත් ආණ්ඩුව විසින් තමන්ව බොරු චෝදනා නගමින් සිරගත නොකරන බවට සහතිකයක් ලබා දිය යුතු බවය.

    එහිදී අදහස් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා,

    “මාව අයින් කරන්න කියලා නඩුවක් දාලා තියෙනවා. ඒක මම උසාවිය එක්ක බලාගන්නම්. හැබැයි මට බයයි… ඒ කන්ටේනර් 323 ඇතුළේ මොනවාද තිබ්බේ කියලා මට ලිස්ට් එකක් දෙන්න පුළුවන්. ඒ කොහාටද, මොන රටින්ද ගෙනාවේ කියලා. හැබැයි ලිස්ට් එක දීලා මාව මන්ත්‍රීකමෙන් අයින් කරලා හෙට ගිහින් කුඩු කේස් එකකට ඇතුළට දාන්නේ නෑ කියලා ඒ ගොල්ලන්ට ඔප්පු කරන්න කියන්න. මම ඒ ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම්. එහෙම නැත්නම් මම වෙන රටකට පැනලා ගිහිල්ලා ඒ ටික එළියට දාන්න ඕනේ. මම බය නැතිව කියන්නේ ඒ 320 ඇතුළේ මොනවාද තිබ්බේ කියලා මම කියන්නම්. මට ඒ සම්පූර්ණ ඩීටේල්ස් එක කියන්න පුළුවන් හැබැයි මට බයයි… හැබැයි මම මැරරෙන්න බය නෑ. මේගොල්ලෝ මාව ඕනේ නැති නඩුවකට දාලා සැරින් සැරේ අදිනවා. දැන් පොලීසියේ පවර් එක මේගොල්ලන්ට තියෙනවා. දැන් මෙයාලා හදන්නේ මන්ත්‍රීකම නැති කරලා ඇත්ත එළියට එන එක නවත්තලා එක්කෙනෙක්ගේ කට වහන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.