Share Facebook Twitter LinkedIn Pinterest Email බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ. පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය. කෙසේ වෙතත් මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.