Share Facebook Twitter LinkedIn Pinterest Email පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබේ. එම මිල පාරසයන් සෑම සතියකට වරක්ම මාධ්‍ය වෙත පළ කරනු ලබයි. ඒ අනුව මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහතින් දැක්වෙයි.