Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නීති විරෝධීව මෙරටට ගෙනා එනසාල්-වියළි කහ තොගයක් කල්පිටියේදී අත්අඩංගුවට
    Local News

    නීති විරෝධීව මෙරටට ගෙනා එනසාල්-වියළි කහ තොගයක් කල්පිටියේදී අත්අඩංගුවට

    By LFNMarch 28, 2025No Comments1 Min Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ සිට මුහුදු මඟින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා ප්‍රවාහනය කරමින් තිබූ මද ඉවත් කළ එනසාල් උර 13ක් සහ වියළි කහ උර අටක් සහිත ලොරි රථයක් සැකකරුවන් දෙදෙනකු ද සමඟින් කල්පිටිය අල්අක්ෂා හන්දියේ දී පෙරේදා (25) දින පෙරවරුවේ කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම උරවල මද ඉවත් කළ එන්සල් කිලෝ ග්‍රෑම් 255ක් තිබී ඇති අතර කහ උර අට තුළ වියළි කහ කිලෝ ග්‍රෑම් 145ක් තිබී ඇත. මේවායේ දළ වටිනාකම රුපියල් ලක්ෂ 40කට ආසන්නය. සැකකරුවෝ වත්තල මාබෝල පදිංචි වයස අවුරුදු 47, 49 වියේ පසු වෙන්නන් වෙති. නඩු භාණ්ඩ සහ සැකකරුවන් කටුනායක රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය. කල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.