ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා කරන ලද නියෝගයකට අනුව ,ත්‍රිවිධ හමුදාවෙන් පලා ගිය සෙබළු 1843 දෙනෙකු අත්අඩංගුවට රැගෙන තිබෙනවා .ආරක්ෂක ලේකම්වරයා මේ නියෝගය නිකුත් කලේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය .පලාගිය සෙබළු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මකය
