Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තැපැල් වෘත්තීය සමිති වර්ජනයනකට සැරසෙයි
    Featured

    තැපැල් වෘත්තීය සමිති වර්ජනයනකට සැරසෙයි

    By LFNMarch 16, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම ඇතුළු ගැටලු 7ක් මුල්කර ගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණ වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගම් පවසයි.

    ඒකාබද්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ අද (16) පස්වරු 4 සිට එළැඹෙන 18වනදා දක්වා පැය 48ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවය.

    තැපැල් දෙපාර්තමේන්තුවේ 7,500ක පමණ සේවක හිඟයක් පවතින අතර ඊට විසදුම් ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව ඔහු සඳහන් කළේය.

    “අද තැපැල් දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ කාර්යමණ්ඩලය ඇතුළු 7500ක පුරප්පාඩු තියෙනවා. ඒ තුළ දෙපාර්තමේන්තුව අවම මට්ටමින්වත් සේවය සපයාගෙන යාමේ දැඩි අපහසුතාවයක ඉන්නේ. ඇතැම් ප්‍රදේශවල ලිපි බෙදන්නේ දින දෙකකට සැරයයි. අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් දෙන්නේ වැඩවර්ජනය ආරම්භ කිරීමට පැයකට කලින්. කෙසේවෙත්ත අපි සාකච්ඡාවට සහභාගීවෙනවා. සාකච්ඡාවේ තීන්දු තීරණ මත තමයි අපි ආරම්භ කරන වැඩවර්ජනය නතර කරනවාද නැද්ද කියන එක තීන්දු කරන්නේ. 17 සහ 18 දින දෙකේ වැඩ වර්ජනය පැවැත්වෙනවා. 17 සහ 18 මෙම වැඩවර්ජනය ක්‍රියාත්මකවීමෙන් අනතුරුව සාධාරණ සහ මේකට නිසි විසඳුම් ලැබෙන්නේ නැත්නම් අපිට සිදුවෙනවා ඉන් ඔබ්බට ගිහිල්ලා මේ වැඩවර්ජනය තව තියුණු වෘත්තීය ක්‍රියාමාර්ග දක්වා දියත් කරන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,409 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202607 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.