Share Facebook Twitter LinkedIn Pinterest Email බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ 1008 මගී ප්‍රවාහන දුම්රියේ එන්ජිම පීලිපැනීම හේතුවෙන් ඇනහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද (10) උදෑසන වනවිට යළි යථාතත්ත්වයට පත්කර තිබේ.