Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිටපු ජනපති මහින්ද නිවස රජයට ලබාදිය යුතුයි – ජනපති
    Featured

    හිටපු ජනපති මහින්ද නිවස රජයට ලබාදිය යුතුයි – ජනපති

    By LFNFebruary 2, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචි නිවස රජයට ලබාදිය යුතු බවත් අවශ්‍ය නම් සුදුසු නිවසක් ලබාදීමට සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට සිටින නිවස කිසිසේත්ම ඔහුට ලබානොදෙන බවය.

    “ආයුබෝවන්… මොකද තත්ත්වේ? හොඳද? සතුටුයි… හොඳයි. අවුරුදු ගණනක සිටි මෙරටට වාහන ආනයනය කරන්නේ නැහැ. පුද්ගලික පරිහරණයට වාහන ආනයනය කිරීමට අද සිට අවසර දුන්නා. හැබැයි මෙය අසීරු, ප්‍රවේසම්සහගතව කළ යුතු කාර්යයක් මොකද වාහන ආනයනය කිරීමට අපේක්ෂා කරන්න සියලුමදෙනාම පෙබරවාරි මාසයේම ආනයනය කළොත් ඩොලර් ඉල්ලුම වැඩිවෙනවා. ඒ නිසා අපි ප්‍රවේසම්සහගතව වාහන නිදහස් කරන්නේ. ‍ඩොලරයේ අගය ඉහළ ගිය නිසා වාහන මිල වැඩියි. අමතරව බදු කිහිපයක් පනවා තිබෙනවා ඇයි ඒ එකවර ඉල්ලුම වැඩිවුණොත් අර්බුදයක් නිර්මාණය වෙනවා. ආරම්භයේදී මිල ඉහළ යයි – කලක් ගිය පසු මිල අඩුකිරීමේ අපෙක්ෂාවකුත් තියෙනවා. ඒවා තමයි ආර්ථියේ අපි ඇතිකරන විශාල වෙනස්කම්.”

    “දේශපාලනඥයාගේ හොරකම්, නාස්තිය නවත්වන්න කිව්වා. අපි එය කළා – කොච්චර නාස්තියක් නතර කළාද ? මගේ වැය ශිර්ෂය 50%කින් කපලා තියෙන්නේ. මම සහතියක් දෙන්නම් ඒකත් ඉතුරු කරනවා මේ අවුරුද්දේ. අපි නාස්ති කරන්නේ නැහැ. අපි කිව්වා හිටපු ජනාධිපතිවරුන්ට කැපකිරීම් කරන්න කියලා. අපි කිව්වා ඔයා ඉන්න ගේ ලොකු වැඩියි, ඒක වර්ග අඩි 30,500යි. පිට්ටනියක් වගේ ගෙවල්. ඉන්නේ දෙන්නයි පාළු නැද්ද ? පසුගිය කාලේ ප්‍රතිසංස්කරණ වියදම්වලට රුපියල් කෝටි 47ක්. අපි කිව්වා ඕක බර වැඩියි, ලොකු වැඩියි කිව්වා. එතකොට කියනවා මාව එළියට දාන්න හදනවා, මගෙන් පළිගන්න හදනවා. පළිගැනීමක් නෙමයි මහජන මුදල් නාස්ති කරන්න එපා. ඒ නිසා අපි කියන්නේ කරුණාකරලා ගේ දෙන්න. ඉන්නම තැනක් නැත්නම් දෙන්නට හරියන්න ගෙයක් දෙන්නම්. මුළු ජනාධිපති කාලෙම අවුරුදු 10ක් බැංකු ගිණුමට පඩිය ඇවිල්ලා පඩිය අරගෙන නෑ. ළඟ හිටපු පුද්ගලික් ලේකම් පඩියට වැඩේ දීලා. එයාගේ විතරක් නෙමයි පුතාත් බැංකු ගිණුමට ආපු පඩිය අරන් නැහැ. පඩිය අමතක වෙනවා. හිතන්නකෝ කොච්චර ධනයක් ඇතිද ? දැන් කියනවා ඉන්න ගෙයක් නැහැලු. නැත්නම් එකක් දෙන්නම්. හැබැයි ඕක නම් දෙන්නේ නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.