Share Facebook Twitter LinkedIn Pinterest Email ත්‍රිකුණාමලය – හඹරණ මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථයක් හා වෑන් රථයක් එකිනෙකට ගැටී අද (1) සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. මෙම අනතුරෙන් මියගොස් ඇති එක් පුද්ගලයෙක් වෑන් රථයේ රියදුරු බව වාර්තා වේ.