Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අධික වැසි හේතුවෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව විසි හත් දහස ඉක්මවයි
    Featured

    අධික වැසි හේතුවෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව විසි හත් දහස ඉක්මවයි

    By LFNJanuary 26, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය 13 වැනිදා සිට මේ දක්වා පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 27,751කට අයත් පුද්ගලයින් 92,471ක පිරිසක් පීඩාවට පත්ව තිබේ.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අයහපත් කාලගුණයෙන් බස්නාහිර පළාත හැර සෙසු පළාත්වලට බලපෑම් එල්ල වූ බවය.

    පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් වැඩිම බලපෑමක් නැගෙනහිර පළාතට එල්ල වූ අතර අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පවුල් 17,952කට අයත් පුද්ගලයින් 56,878දෙනෙකු පීඩාවට ලක්ව තිබු බව සදහන් වේ.

    එමෙන්ම උතුරු මැද පළාතේ කිලිනොච්චිය, යාපනය, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල පවුල් 7970කට අයත් පුද්ගලයින් 29,299 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

    උතුරු මැද පළාතේ ද අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල පවුල් 1369කට අයත් පුද්ගලයින් 4599 දෙනෙකු බලපෑමට ලක්ව තිබේ.

    මේ අතර අයහපත් කාලගුණයෙන් අර්ධ නිවාස හානි 319ක් සිදුව ඇත.

    එමෙන්ම ඊයේ (26) දිනය වන විටත් පළාත් රැසක පවුල් 142කට අයත් 438 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල පසුවන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.