Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ත්‍රිකුණාමල මුහුදේ තිබී හමු වූ ඩ්‍රෝන යානය යළි ලබා දෙන්න අවධානය
    Featured

    ත්‍රිකුණාමල මුහුදේ තිබී හමු වූ ඩ්‍රෝන යානය යළි ලබා දෙන්න අවධානය

    By LFNJanuary 2, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ තිබී හමු වූ ඉන්දීය සමාගමකට අයත් ඩ්‍රෝන යානයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව හෙළි වී තිබේ.

    ඒ සම්බන්ධයෙන් සේවීම සඳහා පත්කළ කමිටුව විසින් සිදුකළ අවසන් වාර්තාව ගුවන් හමුදාපති වෙත භාර දී ඇත.

    එම වාර්තාවෙන් පවසා ඇත්තේ මෙම ඩ්‍රෝන යානයෙන් ලංකාවට කිසිදු බලපෑමක් ඇති ව නොමැති බවය.

    එමෙන්ම මෙම ඩ්‍රෝන යානය, ඉන්දීය සමාගමකට අයත් එකක් බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

    ⁣එමෙන්ම මෙය පුහුණුවීම් සඳහා යොදාගත් එකක් බව අනාවරණය වී ඇත.

    පසුගිය 27 වනදා ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ තිබී මෙම ඩ්‍රෝන යානය ධීවරයින් පිරිසකට හමුව තිබුණි.

    මෙම යානය සති දෙකකට ආසන්න කාලයක් මුහුදේ තිබී ඇති බවද එම වාර්තාව මගන් පෙන්වා දී ඇති අතර එය නැවතත් ආදාළ සමාගමට භාරදීම සම්බන්ධයෙන් අවධාරනය යොමු කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.