Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකුට සිදුවූ දේ
    Featured

    අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකුට සිදුවූ දේ

    By LFNDecember 24, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් නිලධාරිවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

    තඹලගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් මුදල් ආරවුලක් සම්බන්ධව ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර තිබේ.

    එම පැමිණිල්ල විභාග කර පැමිණිලිකරුට අයවීමට ඇති මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරදිය හැකි බව පවසා ඒ වෙනුවෙන් රුපියල් පන්දහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.

    ඒ අනුව එම අල්ලස් මුදල ලබා ගැනීම මත ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි විමර්ශන අංශයට අනුයුක්තව ප්‍රජා පොලිස් ඒකකයේ සේවය කළ පොලිස් සැරයන්වරයෙකු පසුගිය 23 වැනි දින අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.