Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් ප්‍රදේශ කිහිපයකට නාය යෑම් අනතුරු අඟවයි
    Featured

    තවත් ප්‍රදේශ කිහිපයකට නාය යෑම් අනතුරු අඟවයි

    By LFNNovember 26, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

    එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනට ඊයේ (25) පස්වරු 9.00 සිට අද පස්වරු 9.00 දක්වා ක්‍රියාත්මක බවය.

    බදුල්ල දිස්ත්‍රික්කය – හල්දුම්මුල්ල, ⁠ඇල්ල, ⁠පස්සර, ⁠හාලිඇල, ⁠මීගහකිවුල, ⁠බදුල්ල, ⁠ලුණුගල,

    ගාල්ල දිස්ත්‍රික්කය – බද්දේගම, ⁠ඇල්පිටිය, ⁠නාගොඩ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල,

    මහනුවර දිස්ත්‍රික්කය – උඩුදුම්බර, ⁠උඩපලාත, ⁠දෙල්තොට, ගගවට කෝරළය

    කෑගල්ල දිස්ත්‍රික්කය – බුලත්කොහුපිටිය, කෑගල්ල, යටියන්තොට

    මාතලේ දිස්ත්‍රික්කය – අඹන්ගග කෝරළය, ⁠රත්තොට, උකුවෙල, විල්ගමුව,ලග්ගල පල්ලේගම, නාඋල, මාතලේ

    මාතර දිස්ත්‍රික්කය – පිටබැද්දර

    නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව, හගුරන්කෙත, වලපනේ

    රත්නපුර දිස්ත්‍රික්කය – ඉඹුල්පෙ, ඕපනායක, බලන්ගොඩ, රත්නපුර, පැල්මඩුල්ල, කහවත්ත

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 202600 Views

    විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක්…

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.