Share Facebook Twitter LinkedIn Pinterest Email සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරිය ලෙස එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ වත්සලා ප්‍රියදර්ශනි මහත්මිය පත්කර තිබේ. මෙතෙක් එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාය.