Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හැකි තරම් කලින් ඡන්ද පොළට යන්න – මැ.කො. ඉල්ලයි
    Featured

    හැකි තරම් කලින් ඡන්ද පොළට යන්න – මැ.කො. ඉල්ලයි

    By LFNNovember 14, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිකරුනේ මග රැඳී නොසිට අද උදෑසනම ඡන්ද පොළට ගොස් ඡන්දය පාවිච්චි කර නිවෙස් වෙත යන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටී.

    ඡන්ද පොළ ආරක්ෂාව සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවත් ඡන්ද ප්‍රකාශ කිරීමට බාධාවන ක්‍රියාවන් සිදු වුවහොත් අදාළ ඡන්ද පොළ ප්‍රතිඵල ශූන්‍ය කරන බවත් රත්නායක මහතා සඳහන් කරයි.

    ඡන්ද පොළ සිට අවට මීටර 500ක් ඇතුළත අපේක්‍ෂකයන් හෝ පක්‍ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ ක්‍රියාවන් සිදු කරන තැනැත්තන් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා බවද නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට සැමගේ සහාය අවශ්‍ය බවද හෙතෙම කීය.

    පුළුල් තිර යොදාගෙන හෝ විශාල රූපවාහිනී යන්ත්‍ර භාවිතා කර පොදු ස්ථානවල රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රතිඵල නැරඹීම තහනම් බවද අයුතු ජනරාශි යටතේ ඔවුනට එරෙහිව ක්‍රියාමාර්ග ගත හැකි බවද සභාපතිවරයා සඳහන් කරයි.

    එමෙන්ම කටකතා හෝ සමාජ මාධ්‍ය තොරතුරුවලට නොරැවටී මැතිවරණ කොමිසම නිකුත් කරන නිල ප්‍රතිඵල හෝ නිවේදන පිළිබඳව පමණක් විශ්වාසය තබන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 202600 Views

    විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක්…

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.