Share Facebook Twitter LinkedIn Pinterest Email පුද්ගලික ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයින් ට ලබාදී ඇති ගිනිඅවි සහ පතොරම් ආපසු භාරදීමට දී තිබූ කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව මේ මස 21 වනදා දක්වා එම කාලය දීර්ඝ කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.