Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආරුගම්බේ සිද්ධිය ට අත්අඩංගුවට ගත් හය දෙනා
    Featured

    ආරුගම්බේ සිද්ධිය ට අත්අඩංගුවට ගත් හය දෙනා

    By LFNNovember 3, 2024No Comments2 Mins Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු කළ පුද්ගලයින් 06 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකරමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

    අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර විදෙස් ජාතිකයෙකු ද වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වන බවට ලද බුද්ධි තොරතුරුවලට අදාළ ව මෙන්ම කොළඹ ආර්ථීක මර්මස්ථාන ඡායාරූප ගත කිරීමේ සිද්ධීන්වලට අදාළව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා,

    “පසුගිය දවස්වල අපේ විදේශීය සංචාරකයින්ට අනතුරක් සිදුවෙනවා කියලා තොරතුරක් ආවා. ඒ ආපු විගසම අපි වහාම ක්‍රියාත්මක වුණා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළා, විදේශිකයින්ගේ ආරක්ෂාව තහවුරු කළා. විපක්ෂය බලන්හිටියා මේක අහුලගෙන වාසි ගන්න ඒකනේ ඇත්ත කථාව. ඉතින් අපි මේ වෙනකොටත් 06 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මාලදිවයින් ජාතිකයෙක් සහ ලාංකියෝ 05 දෙනෙක් අපේ අත්අඩංගුවේ පරීක්ෂණ කරමින් යනවා. ඒ පරීක්ෂණවලින් අපිට තාම කියන්න බැහැ මේක කොයි ආකාරයේ සැලසුමක්ද ? උත්සාහයක් කියන එක. මොකද අත්අඩංගුවට ගත්ත 06 දෙනාගෙන් ලබාගත්ත තොරතරු සහ පරික්ෂණවලින් එහෙම නිගමනය කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව වැරදි අර්තකථන අවශ්‍ය නැහැ කොහොම වුණත් රටේ ජනතාවට අවශ්‍ය වෙන්නේ ඒ ආරක්ෂක තහවුරු කරන එක. ඉතින් අපි තුන්දෙනාගේ අමාත්‍ය මණ්ඩලය ආරක්ෂ කවුන්සිලය වහාහ කැඳවලා ජනාධිපතිවරයා ආරක්ෂක ඇමතිවරයා විදිහට ඒ අවශ්‍යකරන උපදෙස් දීලා අපි සියලුකටයුතු දැන් අරගෙන ඉවරයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.