Share Facebook Twitter LinkedIn Pinterest Email නව කැබිනට් මණ්ඩලය අද (24) දිනයේ දී දිවුරුම් දීමට නියමිත බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඔවුන් ජනපතිවරයා සමග සාකච්ඡා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.